Overview
- Updated On:
- October 1, 2018
- 2 Bedrooms
- 1 Bathrooms
- 2,500.00 ft2
Borella junction is about 700m away. The house has two floors and has a slab bed. The ground floor has been completed. 60% of the second floors have been completed. The third floor has a slab. The floor consists of 2 bedrooms, 1 bathroom, a living room and a kitchen. Lagagim has a capacity of 15-30 beds for all major government hospitals, schools, railways and bus stations as well as for all government agencies in the country. Water, telephone and telephone facilities. There is a great demand for housing
බොරැල්ලේ හංදියේ සිට 700m නුදුරින් පිහිටා ඇත. නිවස අර්ධයකට Slab එක දමා අති අතර මහල් දෙකකින් සමන්විතය. බිම් මහල සම්පුර්ණ කර ඇත.දෙවෙනි මහල් 60% පමණ වැඩ නිම කර අති අතර තෙවැනි මහල සැකසිමට පදනම (slab) සකසා ඇත.බිම් මහල නිදන කාමර 2 ,නාන කාමර 1, සාලයක් හා කුස්සියකින් සමන්විතය. රජයේ සියලු ප්රධාන මහා රෝහල්,පාසල් ,දුම්රිය හා බස් ස්ථාන මෙන්ම කොළඹ සියලුම රජයේ අයතනයන්ට ව්:15-30 අතුලත ලගාවිම්ට හැකියාව පවති.විදුලිය ,ජල,දුරකථන පහසුකමි සහිතය.කුලී නිවසකරණයට මහත් ඉල්ලුමක් පවති