Huawei E5573 Portable 4G Wifi Hotspot

    LKR5,900.00

     (Fixed)

    Description

    Type : Sell
    Condition : New
    Warranty : Yes
    Location : Colombo, Sri Lanka

    Huawei E5573 Portble4G Wifi Hotspot Router
    මෙය ලොව අංක එකේ සමාගමක් වන හුවාවි ආයතනයෙන් නිපදවන අති ප්‍රබල 4G රවුටරයකි…
    ඔබ කැමති 3G/4G සිම් පතක් මේ සදහා භාවිතා කර ඔබේම 4G WIFI කලාපයක් නිර්මානය කර ගත හැක…
    ඔබ යන යන තැන පහසුවෙන්ම රැගෙන යා හැකිය…
    ඉතාමත් කුඩා පැය 5ක් එක දිගට භාවිතා කල හැක ..
    ඩයලොග් 4Gසහ ලංකා බෙල් 4G රවුටර් වල ඇති සිම් පත්ද මේ සදහා භාවිතා කල හැක…
    පෙර ගෙවුම් පසු ගෙවුම් ඕනෑම සිම් පතක් භාවිතා කල හැක..
    එක වර දස දෙනෙක් දක්වා වලින් සම්බන්ධ වීමට හැකිය…
    වසරක වගකීමක් සහිතයි ..
    දිවයිනේ ඕනෑම තැනකට කිසිම ගාස්තුවකින් තොරව ප්‍රවාහනය …
    3G/4G /Pospaid/Prepaid ඕනෑම සිම්පතක් භාවිතා කල හැක….
    Dialog/Bell 4G රවුටර්වල ඇති සිම්පත ගලවා මෙයට ඇතුලත් කල හැක
    Huawei E5573 4G Mobile WiFi Router -150mbp/s
    Create your own Wi-Fi zone and connect up to 10 devices!
    You can now be connected at any time and from wherever you are.
    Work with any 3G /4G Networks in Sri Lanka

    Enjoy 4G speeds even on non-4G devices
    Connect up to 10 Wi-Fi enabled devices
    Powerful battery
    Better signal reception
    Stay connected on-the-go
    * LTE Download speed to 150Mbps and Upload speed to 50mbps

    * Support up to 10 users to access internet

    * Wi-Fi 802.11 a/b/g/n

    * 2 X 2 MIMO, WiFi 2.4G/5G, WiFi offload

    * 1500mAh battery,

    * Built-in LTE/UMTS/GSM and WLAN high gain antenna

    * Compatible with Windows, Mac OS

    * Recommended 10 (Wi-Fi) + 1 (USB tethering)
    support wifi for samsung phones ,i phones ,huawei phones ,htc phones ,nokia phones ,tabs ,etc..
    Package including :
    1 x E5573Cs-609
    1 x USB data cable
    Slt sim Support Model Rs 9500/-
    01 Year Warranty
    Island Wide Free Delivery

    Please mention VisitSriLanka.com when calling seller to assure them and hopefully get a good deal.

     

    Location

    Colombo, Sri Lanka
    Safety tips for deal
    1. Use a safe location to meet seller
    2. Avoid cash transactions
    3. Beware of unrealistic offers
    Top